forex වල ඉගෙන ගන්න තරම් දේවල් තියෙනවාද?

forex ගැන ලංකාවේ කරන වැඩමුළු ගොඩාක් ඒවායේ කරන්නේ ඇත්තටම කිවුවොත් අදාළ ආයතන වෙබ් අඩවි වල ගිණුම් ටික හදලා දෙන එක විතරයි . අපිනම් කියන්නේ ඒ වැඩේ ඕනෙම කෙනකුට තනියෙන් කරගන්න පුළුවන් . අපේ වැඩමුළු තුලදී අපි මේ ගිණුම් ටික හදනවා හැබැයි බොහොම සුළු වෙලාවක් විතරක් අරගෙන. අනික අපි  පැය දෙකක් තුනක් විතරක් forex ගැන උගන්වලා ඔයාලව අමාරුවේ දාන්නේ නැ . forex කියන්නේ සුදුවක් නෙමෙයි . මේක වීඩියෝ ගේම් එකකුත් නෙමෙයි. වැදගත් විදිහට ඉගෙනගෙන කරන වැදගත් මහත්වරුන්ගේ සහ නොනාවරුන්ගේ ව්‍යාපාරයක්. රැකියා ක්‍රමයක් . මේකේ ගොඩාක් සිද්ධාන්ත තියෙනවා ඉගෙන ගන්න . අඩුම තරමින් forex වලදී ලාභ ලැබෙන විදිහාවත් හිතාගන්න බැරුව සුදුවක් වගේ sell buy  ඔර්ඩර් දාන්න එන අය තමා ඉක්මනින්ම කෙලවගන්නේ .. (ඔන්න අපිට පුරුදු භාෂාවෙන්ම කිඋවේ ) කට්ටිය කියයි forex වල ඉගෙන ගන්න දෙයක් නැ කියලා . අපි පෙන්නන්ම් කොච්චර ඉගෙන ගන්න තියෙනවද කියලා forex වල. අන්න එහෙම ඉගෙනගෙන ගියොත් කවදාවත් වරදින්න විදිහක් නැ . මොනවාද අපි කරන්නේ කියලා හරියට විස්තර ඇතුව ඉගෙනගෙන බලන්න . forex කියන්නේ මහා සාගරයක් වගේ දෙයක් . පට්ටම දේවල් ගොඩාක් තියෙනවා ඉගෙන ගන්න . sell buy නෙමෙයි forex කියන්නේ . ඊට වඩා දෙයක් තියෙනවා .

එන්න අපේ වැඩමුළුවකට – කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා බලන්න , ඒවා කොච්චර වැදගත්ද කියලා බලන්න ඒ හැම දෙයක්ම සරලව ඉගෙන ගමු . අපේ වැඩමුළු වකට සහභාගී වෙලාත් ඔයාට අපේ ඉගැන්වීම් ගැන සතුටු වෙන්න බැරිනම් අපි ලැහැස්තියි අපි ඔයාගෙන් ගත්ත මුදල් ආපහු ගෙවන්න . ඔයාලා මුදල් අපිට ගෙවනකොටම අපි ඒ ගැන පොරොන්දු වෙච්ච ලියවිල්ලක් ඔයාලගේ අතට දෙනවා . එකයි අපි කියන්නේ netcash.lk වැඩමුළු අනිත් ඒවාට වඩා වෙනස් කියලා . හරියටම විස්තර දැනගන්න ලියන්න අපිට info@netcash.lk නැත්නම් facebook පිටුවට මැසේජ් කරන්න

හැබැයි මතක තියාගන්න forex ගැන ඉගෙනගෙන ඉවර කරන්න බැ .. හැමදාම අලුත් වෙන විෂයක්. වැඩමුළුවෙන් පස්සෙත් ඔයාට පුළුවන් වෙන්න ඕනේ හැම දෙයක්ම ගැන ඉගෙන ගන්න . අපිත් ඔයාලට යල් පනගියපු දේවල් උගන්වන්නේ නැ . අලුත්ම ඉගැන්වුම් ක්‍රමවේදයක් . නවීනතම සිද්ධාන්ත ප්‍රයෝගික ක්‍රම .. මේ හම දෙයක්ම තුලින් සාර්ථක forex trader කෙනෙක් හදන එක ගැන අපිට 100 %  විශ්වාශයි .

Please Share Post
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

You may also like...

ඔබේ අදහස් පහතින් කොමන්ට් කරන්න