අපි අන්තර්ජාලයෙන් මුදල් හොයන්න forex තෝරා ගත යුත්තේ ඇයි?

අන්තර්ජාලය තුලින් මුදල් හම්බ කරන එකේ තියෙන ලොකුම වාසිය තමයි තමන් කැමති තැනක ඉඳලා , කොටින්ම කියනවනම් නිවසේ තමන්ගේ අදරනියය්න් සමග හිඳිමින් ඉතා නිදහස්ව කාටවත් යටත් වෙන්නේ නැතුව මුදල් හම්බ කිරීමේ හැකියාව තිබීම. අපි මුලින් ලිපියකත් ඔයාලට කිවුව e money හොයන්න ගොඩාක් ක්‍රම තියෙනවා කියලා .  ඉතින් අපි කියන්න යන්නේ අපි වැඩිපුර කතා කරන forex තෝරා ගැනීම නිසා ඔයාලට අත්වෙන වාසි සහ අවාසි ටිකක් ගැන කෙටියෙන්

forex ඔඅබ තෝරා ගත යුත්තේ ඇයි ? වාසි මෙන්න

  • forex සඳහා ඉහල ශිල්පිය කුසලතාවයන් සාපේක්ෂව බැලීමේදී අවශ්‍ය නොවීම ( ඉක්මනින් පහසුවෙන් අධ්‍යනය කල හැකි විෂයකි )
  • නිත්‍යානුකුල භාවය
  • අසීමිතව මුදල් ඉපයිය හැකි වීම
  • සතියේ දින පහේම පැය 24 තුල ගනුදෙනු කල හැකි වීම
  • ඉතා කෙටි වෙලාවක් වැඩ කිරීම තුලින් වැඩි ලාභයක් ලබා ගත හැකි වීම
  • තවත් රැකියාවක් කරන අතරතුර පහසුවෙන් රාත්‍රී පැය 2 හෝ 3ක් වැය කර ගනුදෙනු කිරීමට හැකි වීම
  • කාටවත්ම යටත් නොවන නිදහස් ස්වාධින රැකියාවක් වීම
  • අධික ලාභ ලබා ගත හැකි වීම

forex වලදී ඔබට අත්වෙන අවාසි

  • මුලිකව සුළු මුදලක් යෙදිය යුතු වීම
  • අධික අවධානම් ව්‍යාපාරයක් වීම (මුල්‍යමය අවධානම )
  • මුලික දැනුම ලබා  ගත යුතු වීම

එහෙත් මෙකි අවැසි සහගත තත්වයන් මග හරවාගෙන ඉතා මත් පහසුවෙන් loss නොවී ගනුදෙනු කරන ආකාරය පිළිබඳව ඔබට අපගේ වැඩමුළු වලින් ඉතා සරලව පැහදිලි කරගත හැකිවනු ඇත . විශේෂිත පරිගණකමය දැනුමක් උදා ෆොටෝ ෂොප් , වෙබ් අඩවි නිර්මාණය , මෘදුකාංග සංවර්ධනය නොමැතිනම් ඔබට වඩාත් පහසුවෙන් තෝරා ගත හැකි ක්‍රමය වන්නේ forex market එකට පිවිසීමයි. සිතන්න මේ ඔබේ ස්වර්ණමය අවස්තාව විය හැක. එන්න අපේ වැඩමුළුවකට එකතු වී සාර්ථකත්වයේ රන් දොරටුව විවර කර ගන්න .

අපිට ලියන්න info@netcash.lk   හෝ   0778126548 නැතිනම් අපේ ෆේස් බුක් පිටුවට මැසේජ් කරන්න

උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලද , පාසල හැරගොස් වසරක් නොවන අඩු අදායම් ලාභී දරුවන් සඳහා අපගේ වැඩමුළු වලට නොමිලේ සහභාගී වීමට හැක.   APPLY FOR SCHOLARSHIPS වෙතට ගොස් online ඉල්ලුම් කරන්න 

Please Share Post
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

You may also like...

ඔබේ අදහස් පහතින් කොමන්ට් කරන්න