ලංකාවේ forex වලට මෙච්චර වැට ඇයි ?

අද වෙනවිට ශ්‍රී ලංකාවේ බොහෝ තරුණ පිරිස් මෙන්ම පාසල් යන වයසේ දරුවන් පවා අන්තර්ජාලය පිලිබඳ වඩා ප්‍රමානිත දැනුමක් ලබාගෙන ඒ තුලින් ප්‍රතිලාභ ලබා ගත හැකි බව වටහාගෙන සිටීම සහ බොහෝ පිරිසක් නිදහස්ව එකී ප්‍රතිලාභ ලබා ගනිමින් රටට විදේශ විනිමය කෝටි ගණනක් ගෙන එම රටක් වශයෙන් අපි ලබාගත් ජයග්‍රහණයක් ලෙසද හඳුනා ගත හැක. මිට දශකයකට පමණ පෙර ශ්‍රී ලංකාවේ අනතර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කතා කරන්නට යාම පවා සමහරුන්ට විමතියක් වූ අතර සමහරුන් ඒවා බොරු බොරු බොරු කියමින් මතයක් පතුරුවන්නට වුනා. ඒ අතර තුර තවත් කුට ජාවාරම් කරුවන් මහා හින මවමින් වංචාකාරී පිරමිඩ වංචා වන මෙන්ම බොහෝ දෙනකුගේ කාලය කා දැමු PTC site (Add Click) හඳුන්වා දෙමින් අන්තරජාලයෙන් මුදල් සෙවීම තවදුරතත් බොරුවක්ම කරන්නට අඩු වැඩි වශයෙන් දායක වුනා .

නමුත් මේ මෑත කාලය පුරාවට පරිගණක හා අන්තර්ජාල භාවිතය වැඩි වීම සහ තරුණ පිරිස් මනා දැනුමකින් සන්නද්ධ වීමත් සමග අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිලිබඳ වඩා සාධනීය නැබුරුවක් අති වීම ඉතා ඉක්මනින් සිදුවුනා. මෙකි නබුරුවත් සමග පෙරදී මෙන් Add Click  හෝ පිරමිඩ වලට හසුනොවූ බොහෝ දෙනෙක් instant Article, Adsense, Youtube, Forex, freelancyn, fiver වැනි ලොව පිළිගත් අනත්රජාල මුදල් සෙවීමේ ක්‍රමවේදයන් අධ්‍යනය කර ඒවායින් සැලකිය යුතු මුදලක් මෙරටට ගෙන ඒමට පවා සමත් වුනා .

නමුත් අපි දන්නවා අපේ මිනිස්සු හැමවෙලේම කැමතියි ඉතා ඉක්මනින් මුදල් ගොඩාක් හොයන්න. අන්න ඒ ගතිය අපේ ලේ වලම තියෙන දෙයක්. කිසිදු මහන්සියකින් හෝ කැපකිරීමකින් තොරව ලක්ෂ ගන්න මුදල් සතියෙන් හොයන ක්‍රම ගැන බොහෝ දෙනෙක් හොයන්නට උනා. බොහෝ වෙලාවට ඒ වගේ දේවල් හොයන්න ගත්තේ අවුරුදු ගණන මහන්සි වෙලා ස්ථාවරයකට ආපු මිනිස්සුන්ගේ සාර්ථකත්වය දැකලා emoney කරන්න ආපු අයයි. එයාලා හිතිවේ ලක්ෂ ගණන් දවසින් හොයන්න පුළුවන් කියලයි. හැබැයි එයාලා ලක්ෂ ගන්න සතියෙන් හොයන දේවල් අන්තර්ජාලයේ හොයද්දි ඉල්ලුමට සැපයුම දෙන්න, ඒ සැපයුම දෙන අයගෙන් කොමිස් අරගෙන ලක්ෂ ගන්න හොයන්න ඔයාලගේ සල්ලි ඒ වන්චාකරයන්ට අරන් දෙන අතරමදියොත් ඕනේ තරම් බිහි උනා. අන්න ඒ වගේ දේවල් නිසා මේ වනකොට ලංකාවේ අන්තර්ජාල මුදල් සෙවීමේ ව්‍යාපාර කරගෙන යන බොහෝ දෙනෙක් දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා .

netcash.lk අපි නිතරම forex ගැන කතා කරන නිසා අපි මේ වනවිට forex broker සමාගම් වලට සහ skrill සහ nettler යන ආයතන දෙකට මුදල් තැන්පත් කිරීමට ඇති අපහසුතාවයන් අති වුයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලුවා, මේ සනදහා ඉතා ආසන්නතම හේතුව විය හැක්කේ binary option වගේ ඉතා වංචාකාරී ක්‍රියාවන් වලට මෙන්ම කිසිදු වග විභාගයකින් තොරව market maker වර්ගයේ forex broker වරුන් තෝරාගෙන දිගින් දිගටම තැන්පත් කරන මුදල් අසීමිතව loss වෙන බොහෝ දෙනෙක් නිසා රටේ මුදල් ලක්ෂ ගන්නනින් අහිමි වීමේ අවද්ධානමක් ඇති නිසා රජය සහ වාණිජ බැංකු එක්ව මෙකි ප්‍රතිපත්තිමය තීරණ ලබා ගෙන අති බවයි .

  netcash.lk අපගේ වැඩමුළු හා සම්බන්ධ වන හා එකී වැඩමුළුව සම්පුර්ණ නිමකරන ඔබට අපි කිසිදු බාධාවකින් තොරව මුදල් තැන්පත් කල හැකි නිත්‍යානුකුල ක්‍රමවේදයන් සහ තමන්ගේ ලාභ නිවැරදිව ලබා ගත හැකි ක්‍රමවේදයන් පැහැදිලිව හදුන්වා දෙනු ලැබේ. 

 

ළඟදීම ආරම්භ වීමට නියමිත අපගේ වැඩමුළු සඳහා දැන්ම ලියාපදිංචි වන්න 

Please Share Post
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

You may also like...

ඔබේ අදහස් පහතින් කොමන්ට් කරන්න