Forex කරන්න හරියටම ගිණුමක් හදාගමු

හරියටම හරි ක්‍රමේට නිවැරදිව ගිණුමක් හදා ගමු 

අපි මුලින් ලිපිවල කතා කළා කොහොමද අපි හරියටම හොඳ forex බ්‍රෝකර කෙනෙක් හොයා ගන්නේ කියලා. මෙතැනදී ඉතාමත්ම වැදගත් වෙනවා එක. මකාද අපි අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි මේ කවදාවත් නොදැකපු කෙනෙක් අතට දීමක් තමයි සිද්ද කරන්නේ ඒ අනිසා ඔයාල අනිවාර්යෙන්ම මේ පියවර ගනිද්දී වඩාත් සැලකිලිමත් විය යුතුමයි. ලංකාවේ  ගොඩාක් ෆොරෙක්ස් අද්‍යාපනය ලබා දෙන අය එයාලට 40 % පමණ ඉහල කොමිස් මුදලක් ලබා දෙන ආයතන වලට ඔයාලව රෙජිස්ටර් කරවනවා කියලත් අපි ඉස්සලා ලිපියකදී කතා කළා මතක අති. netcash.lk අපිටත් ලංකාවේ ගොඩාක් දෙනෙක් තමන්ගේ සල්ලි නැති කරගත්ත සහ එත් තාමත් ගොඩාක් අය අහුවෙන ඉන්දියානු සමාගමක් කතා කළා . ඒ අපේ ඉගැන්වීම් වලදී එයාලට යොමු කරවන්න කියලා. එත් අපි දන්නවා market maker බ්‍රෝකර් කෙනෙක් කියන්නේ එයා ලාභ ලබන්නේ ඔයාලා පාඩු ලැබුවොත්. ඉතින් මේ අදාළ බ්රෝකරුත් market maker කෙනෙක්. ඉතින් අපිට හම්බෙන කොමිස් එක ගැන හිතලා අපිට බහ ඔයාල අමාරුවෙන් ගොඩ යන්න කියලා හිතාගෙන ආයෝජනය කරන මුදල විනාශ කරන්න ඉඩ දෙන්න. ඒ ක නිසා අපි තෝරාගන්න කියලා කියන්නේ අනිවාර්යෙන්ම ලෝකේ පිළිගත්ත ඉතාමත් වැදගත් forex බ්‍රෝකර් වරුන්ගෙන් කෙනෙක්. netcash අපි ඒ සඳහා තෝරාගත්තේ pepperstone කියන බ්‍රෝකර් . මේක ඕස්ට්‍රේලියානු සමාගමක්. දැනට ගුගල් රිවිව්ස් වල ඉහලින් තිබෙන ලෝකේ තියෙන විශ්වාසවන්තම ECN  වර්ගයේ බ්‍රෝකර් කෙනෙක්. ඒ කියන්නේ මෙයා ලාභ ලබන්නේ ඔයා ලාභ ලැබුවොත්. ඒ ගන අපි ගොඩාක් ඉහතදී කතා කරලා තියෙනවා. පුලුවන්නම් ඒ ලිපි බලන්න 

අපිට ඔයාලා pepperstone වල ගිණුම් හදා ගත්තොත් මොකක් හරි ලාභයක් ලැබෙනවාද? ඒ ලැබේ ලැබෙන්නේ ඔයාලට යම් කිසි පාඩුවක් වෙලාද? හරියටම ඇත්ත කතාව දැනගන්න කියවලාම ඉන්න 

ඔව් අපෙන් ඉගෙන ගන්න ඔයාලා pepperstone එකේ ගිණුම් නිර්මාණය කර ගත්තොත් , එතැනදී ඔයාලා ගෙන් අහනවා ඔයාලට pepperstone.com ගැන හඳුන්වා දුන්නේ කවුද කියලා. අන්න එතනට අපේ නම ඔයාලා ඇතුලත් කරොත් ,( අපි කියනම් ඔයා ඇතුලත් කල යුතු නම මොකක්ද කියලා ) ඔයා යම් කිසි ලාභයක් ලබනකොට අපිටත් යම් සුළු මුදලක් ලැබෙනවා. අයියෝ අපරාදේ නේද්? එහෙනම් නම ඇතුල් නොකර යන්න හිතුවා නේද? ඔව් මමත් මුලින්ම මේ වැඩේ කරනකොට හිතුවා කාගේ හරි නමක් ඇතුලත් කරොත් එයාට ලාභ වෙලා මට පාඩු වෙයි කියලා. ඇත්තටම එහෙම නෙමෙයි වෙන්නේ. pepperstone.com කියන්නේ ලෝකේ වඩාත් පිළිගත් ඕස්ට්‍රේලියානු සමාගමක්. එයාලා ඒ වගේ හොර වැඩ කරන්නේ නැ . එයාල නිත්‍යානුකුල විදිහට ඔයා යම් ලාභායල් ලැබුවට පස්සේ ඔයාගෙන් Spread එක ඒ කියන්නේ මුදල් යුගලයක ගැනුම් මිල හා විකුණුම් මිලේ වෙනසින් යම් ලාභයක් ලබනවා. අන්න ඒ ලබන ලැබේ කොහොමත් කාගෙනුත් එයා ලබා ගන්නවා. එක තීරණය වෙන්නේ ඒ මොහොතේ ඒ මුදල් වර්ග වල වටිනාකම් මත පමණමයි . අන්න එහෙම එයාලා ගන්න ලාභෙන් තමයි ඔයාලව හැඬුවා දුන්නු කෙනාට යම් කොමිස් මුදලක් එයාලා ලබා දෙන්නේ. එකෙන් ඔයාට කිසිම හානියක්ල් වෙන්නේ නැ . අනික තමයි ඔයා 1000 USD හෝ ඊට වැඩි ලාභ ලැබුවොත්එ තමයි අපිට යම්ක මුදලක් එයාලා ලභා දෙන්නේ . නිසා ඔයාට පුලුවන්නම් ඒ හඳුන්වා දුන් කෙනා විදිහට අපේ නම ඇතුලත් කරන්න. මොකද ඔයාගෙන් නෙමෙයි අපිට ලැබෙන්නේ pepperstone සමාගමේ ලාභයෙන් විතරයි. 

pepperstone ගිණුමක් හදමුද? 

අපි තෝරාගත්තේ pepperstone උනාට ඔයාට පුළුවන් ඕනෙනම් ඕනෙම සමාගමක් තෝරාගන්න. එහෙම පිළිගත් හැකි සමාගම් ගොඩාක් තියෙනවා. එත් අපිනම් නිර්දේශ කරන්නේ ලෝකේ පිළිගත් ECN බ්‍රෝකර් වරුන් විතරයි. ඒ නිසා අපි ඔයාලගෙන් ඉල්ලනවා හරියටම ලොස් නොවී මේ වැඩේ කරන්න ඕනේ නම් pepperstone.com එකට එන්න කියලා 

මුලිනම ඔයා මෙන්න මෙතනින්  pepperstone වෙබ් අඩවියට යන්න . 

ගිණුම නිර්මාණය මුල සිට රුප මගින් බලා ගන්න 

ඊතලයෙන් දක්වා අති Sign up click කරන්න 
  • Account Type – individual 
  • Email Address – ඔබේ වලංගු විද්‍යුත් ලිපිනයක් 
  • Secure Cliant Area Password – Pepperestone වෙබ් අඩවියට පිවිසීමට මුර පදයක් ඇතුළු කරන්න 
  • Confirm Password- නැවත එම මුර පදයම ඇතුළු කරන්න 
පහල රුපයේ පරිදි තොරතුරු තෝරාගන්න 
Nick name එකට ඔයා කැමති නමක් දීලා සබ්මිට් කරන්න 

සමහර විට ඔයාට මේ වගේ පින්තුරයක් ලැබෙන්නත් පුළුවන් . එහෙම ආවොත් නිවැරදිව අකුරෙන් අකුර බලලා ඔයාගේ විස්තර ඇතුලත් කරන්න. මෙතැනදී නම සම්පුර්ණ නම ඇතුලත් කරන්න ඔයාගේ ඩ්‍රයිවින් ලයිසන් එකේ විදිහට නැත්නම් අලුත් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ID කාර්ඩ් එක හරි කමක් නැ . අනිවාර්යෙන්ම ඔයාට ඉංග්‍රීසි භාසාවෙන් තියෙන ID එක හරි ද්රිවින් ලයිසන් එක හරි ඕනේ. තව ඔයාගේ නමට තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක බිල් එකක් ඔයා ඇතුලත් කරන ඇඩ්රස් එකට ආපු එකක් අවශ්‍ය වෙනවා. ( ඒවා නැත්නම් ඔයා අපිට කතා කරන්න. අපේ ෆේස් බුක් පිටුවට මැසේජ් කරන්න . නැතිනම් info@netcash.lk අපේ ඊමේල් එකට කියන්න ) 

ඊට පස්සේ ඔයාට මෙන්න මෙහෙම පිටුවක් ලැබෙනවා. එතැනදී ඔයා වඩාත් සැලකිලිමත් වෙන්න

මේ තෝරලා තියෙන ඒවා ම තෝරා ගන්න . refferd කියන තැනට Amarasingha withanalage amila suranga amarasingha කියන එක දෙන්න . අපි කලින් මේ ගන කියලා තිබ්බා 

ඊළඟට ඔයා next කියන බට්න් එක ක්ලික් කරන්න. ඔයාට හම්බෙන ප්‍රශ්න වලතර පිළිතුරු තෝරන්න. මතක තියා ගන්න ඔයාගේ වාර්ෂික ආදායම USD 10000 ට අඩුයි තමයි. හැබැයි එතන අඩුයි කියලා දෙන්න එපා. එතැනදී ඔයාගේ අදායම 10000 ත් 15000 ත් අතර තියන්න . අනිත් ඒවා ඔයා කැමති විදිහට තෝරන්න. බලන්න ඒ පිටුවේ නොතේරෙන දෙයක් තියේනම කොමන්ට් කරන්න . නැත්නම් අපිට ලියන්න .

Matt Mullenweg, 2017
දැන් ඔයාට මෙන්න මේ වගේ පින්තුරයක් ලැබිලා ඇති . මෙතනින් ඔය අවවාදය කියවලා පහල බට්න් එක ක්ලික් කරන්න 

දන් ඔයාට වෙනවා පොඩි විභාගයකට මුහුණ දෙන්න. ඔයාට තියෙන්නේ දකවා තිබෙන ප්‍රකාශය හරිද වැරදිද කියලා ලකුණු කරන එක විතරයි. මෙතැනදී ඔයාට පුළුවන් ගුගල් ට්‍රාන්ස්ලේට් වගේ එකක් උදව් කරගන්න. ලොකු ඉංග්‍රීසි දැනුමක් නැත්නම්. ඔයාට අපි යෝජනා කරණවා අපේ වෙබ් අඩවියේ මුල් ලිපි ටික එහෙම කියවලා පොඩි හරි දැනුමක් ලබාගෙන ඉන්න කියලා . ඔයා මේ ප්‍රශ්න වලට පිලිතුට්‍රු සපයුවට පස්සේ ඔයා forex කරන්න සුදුසුස්ද කියලා බලලා සුදුසුනම් මෙන්න මේ මැසේජ් එක ලබා දෙනවා 

දන් අර ලයිව් ට්‍රේඩ් කරන්න එකඟයි කියන තැන ටික කරලා නෙක්ස්ට් බට්න් එක ක්ලික් කරන්න .
ඉලංග පිටුවෙදිත් ඔයා ඒ විදිහටම එකඟයි කියලා ක්ලික් කරලා නෙක්ස්ට් බට්න් එක ක්ලික් කරන්න 

ඊට පස්සේ ලැබෙන පිටුවේදී ඔයා අර අපි මුලින් කියපු ඉංග්‍රීසි භාසාවෙන් තියන රජය විසින් නිකුත් කරන ලද හැඳුනුම් පතක් හෝ රියදුරු බලපත්‍රයක් යන එකක් හා ඔබේ ලිපිනයට පැමිණි ක්‍රෙඩිට් කාර්ඩ් බිල් පතක් අප්ලෝඩ් කල යුතුය. නතුනම් ඉංග්‍රීසි (නව හඳුන්ම්පත ) හැඳුනුම් පත හා රියදුරු බලපත්‍රය යන දෙක ඇතුලත් කරන්න . මේ ලේකන ඔබට දැනට සපයා ගත නොහැකිනම් දැනට එය නොසලකා හරින්න මොකද අපි දැන්ම සල්ලි මේකට දාන්නේ නැ . අපි මුලින්ම කරන්නේ dimo traning cවිතරයි. ඔයාට මේ ලියවිලි සපුරා ගැනීම ප්‍රශ්නයක්නම් ඒ ගාන අපිට ලියන්න . info@netcash.lk හෝ අපේ ෆේස්බුක් පිටුවට ලියන්න 

දැන් පෙන්වලා තියෙන Account කියන තැන ක්ලික් කරන්න 
මේ තමයි ඔයාගේ live Account එක. මෙතනින් ඔයාට සල්ලි තැන්පත් කරලා වැඩේ පටන් ගන්න පුළුවන් 

එත් අපි හැමවෙලේම කියනවා forex කියන්නේ මුලින් සල්ලි දාලා කරන්න පුළුවන් හදිස්සි වැඩක් නෙමයි. ඔයා දැන්ම සල්ලි දාන්න හදිස්සි වෙන්න එපා. මුලින් හොදට පුහුණු වෙන්න ඕනේ. එක නිසා ඔයා ඔයාගේ ඔය රුපෙම පේන ඩිමෝ Dimo කියන තැන කිල්ක් කරන්න 

දන් ඔතන + ලකුණ ක්ලික් කරල හම්බෙන පිටුව පහත ආකාරයට පුරවන්න 
ඔතන ඔයාට ඩිමෝ 200 ඉදලා ඕනේ ගානක් තෝරාගන්න පුළුවන්.එත් අපි කියන්නේ 200 තෝරාගන්න කියලා පුරුදු වෙන්න . මොකද අපිත් ඇත්ත සල්ලි දානකොට 200 කට වඩා දන්න අපි ගාව නැති නිසා ඒ ගානෙන් පුරුදු වෙන එක හොදයි 
මෙන්න මෙතැනදී ලැබෙන අංකය හා password එකනම් අනිවාර්යෙන් කොහේ හරි ලියලා තියාගන්න. මේකෙන් තමයි ඔයා MT4 එකෙන් ඔයාගේ ඩිමෝ ගිණුමට ලොග් වෙන්නේ .
නැත්නම් ඔන්න ඔය පෙන්නලා තියෙන තැනින් ගහින් පාස්වර්ඩ් එක මතක හිටින විදිහට වෙනස් කරගන්න 
මෙතැනදී මේ Demo2 කියන එක මතක තියා ගන්න . ඔයාගේ මේක වෙනස් වෙන්නත් පුළුවන් එක අවශ්‍ය වෙනවා ඔයා mt4 එකේ න් ලොග් වෙන්න හදනකොට 

ඊලඟ ලිපියෙන් MT4 එක සාදාගන්නා අකාරය 

www.netcash.lk

අපත් සමග රැඳී සිටියාට ස්තුත්යි !

👋

Please Share Post
  • 5
  •  
  •  
  •  
  •  
  •  
  •  
    5
    Shares
  •  
    5
    Shares
  • 5
  •  
  •  
  •  
  •  

You may also like...

ඔබේ අදහස් පහතින් කොමන්ට් කරන්න