Sale!

Netcash Complete forex Course ( Three days)

රු7,000.00 රු5,000.00

Description

සිද්ධාන්ත /සහ ප්‍රයෝගික පුහුනුව සමග ..

ජීවිතය දිනන මග සොයන ඔබ මේ වැඩමුළුව තෝරා ගත යුත්තේ ඇයි ?

  1. ශ්‍රී ලංකාවේ forex වැඩමුළු හෝ වෙබ් අඩවි කිසිවකින් මෙතෙක් භාවිතා නොකරන ලද අද්විතීය නවතම ඉගැන්වුම් ක්‍රමවේදයක් තුලින් ඉතා සරලව වැඩමුළුව මෙහෙයවීම
  2. forex market එක පිළිබඳව ඔබට කොතැනකදීවත් ඉගෙන ගැනීමට නොලැබෙන සියලු රහස් ඉගෙන ගැනීමට ලැබීම .
  3. තවත් එක හීන කඩයක් නොවී ප්‍රයෝගිකව ඔබට සාර්ථක විය හැකි සීමාවන් සහ මවතයන් ඉතා පැහැදිලිව පෙන්නුම් කිරීම
  4. forex වැඩමුළු වලදී කිසිවිටක කතා නොකරන ගැබුරු විෂය කරුණු සරල ලෙස පහදා දෙමින් economic news, canddle stick partern ආදී market Analyzis ක්‍රම වේදයන් ඉතා සරලව තේරුම් කර දීම
  5. පළමු දිනයෙන් පසු ඔබ වැඩමුළුව පිලිබඳ සතුටු නොවේනම් එදින සියලු මුදල් ආපසු ලබා දීම (ශාලා ගාස්තු වශයෙන් රු 450 ක මුදලක් පමණක් අයකරුනු ලැබේ )

ඔබ සැලකිය යුතු දේ

  1. ඔබ ලැප්ටොප් පරිගණකයක් රැගෙන ආ යුතුයි
  2. නේවාසික අවශ්‍ය අය සපයා ගත යුතු අතර අඩු මිලට ලබා ගැනීම සඳහා netcash.lk මැදිහත් විය හැක
  3. උදෑසන සහ දිවා ආහාරය අප විසින් සපයනු ඇත .

Reviews

There are no reviews yet.

Be the first to review “Netcash Complete forex Course ( Three days)”

Your email address will not be published. Required fields are marked *